Colombo Today Local News

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඉන්දීය රජයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරුවන භුපින්ද භල්ලා ජනවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙවර සංචාරයේදී ඔහු මුලින්ම හමුවන්නේ ශ්‍රී ලංකා රජය පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡාකරු වන ආචාර්ය සමන් කැලේගම බවද පැවසේ.

මෙවර සාකච්ඡාවේදී ගිවිසුමේ මූලික කෙටුම්පතෙහි හටගෙන තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට නියමිත බවද පැවසේ.

සාකච්ඡා සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එක්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Related posts

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday