Colombo Today Local News

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

සුපිරි අමාත්‍යවරයෙකු බිහි කරන්නේ යැයි කියවෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට අද ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 32න් පරාජය වී තිබෙනවා. ඊට පක්ෂව එකතු ඡන්දක්වත් ලැබි නොමැති බවයි සදහන් වන්නේ.

ප‍්‍රශ්නගත කෙටුම්පත දකුණ සහ සබරගමුව යන පළාත් සභාවල දී ඊයේ පරාජය වුණා. මීට පෙර ඌව, උතුරු මැද සහ උතුර යන පළාත් සභාවලදී ද එම කෙටුම්පත පරාජය වූ අතර නැගෙනහිර පළාත් සභාව තීරණය කළේ ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභා වාරයේ දී පැවැත්වීමටයි.

Related posts

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin