Colombo Today Local News

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

අස්ථාවරව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව වසර දෙකක් තුළ ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසූයේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

https://youtu.be/4N02Sr-vN04?t=90

Related posts

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday

Facebook එකෙන් ‘සංහිදියාව‘ බිදින අය හොයන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක් !

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday