Colombo Today Local News

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නීතිපතිවරයාට යැවීමෙන් පසුව එය සිදු වන බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එමෙන්ම  ජනාධිපතිවරයාගේ අත්සනක් නොමැතිව පාර්ලිමේන්තුවේ සැසි වාරයන් කල් දැමීමට අදාළ කිසිවක් කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

මහ බැංකු කෝප් වාර්තාව පිළිබඳව ස්ථාවර වාර්තාවක් ඉදිරිපත් කර ඇති මොහොතක සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප දැඩි කළකිරීමකින් පසුවන බවත්, එය අසූචි වළක් වැනි සිදුවීමක් බවත් , මෙම සිද්ධිය වැසීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය අසූචි ගා ගැනීමක් වැනි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

Related posts

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

ජනතා මුදල් එකතු කරදී අවුරුද්දකට වැඩියි.. පෙට් ස්කෑනරය සවිකරන කුටියවත් තවමත් හදා නෑ !

colombotoday

“නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ රටේ සතුරෝ.. මේක සැබෑ එජාපය නෙවෙයි” – ජේ.ආර් ගේ මුණුබුරා ව්‍යවස්ථාව ගැන කතා කරයි

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්

colombotoday