Colombo Today Local News

“රටින් පන්නා දැමූ ‘ඊනිව්ස්‘ පුලන්නා ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා“ – අධිකරණ ඇමති

len33අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර නමැත්තා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට අධිකරණ ක්‍රමය සම්බන්ධයෙන් මුළු ලෝකයම විශ්වාසය තබා ඇති නමුත් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් අධිකරණ විනිශ්චයකාරවරුන් අපහසුතාවයට පත් කරමින්, අධිකරණයට අපහාස වන අන්දමින් සිද්ධින් 70 ක් පමණ, මේ වෙබ් අඩවිය විසින් වාර්තාකර ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ පුවත් හරහා අධිකරණ විනිසුරුවරුන් අන්ත අපහසුතාවයට පත් වන බවත් ලංකා ඊ නිව්ස් කතෘ සදරුවන් මේ රටෙන් පන්නා දැමූ පුලන්නෙක් බවද ඔහු පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1831857670417041/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

බැඳුම්කරයෙන් ඊපීඑෆ් එකට කෝටි 1400ක පාඩුවක්‌

colombotoday

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday