Colombo Today Local News

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

sujeewa senasinghe

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණයට හමුවට කැදවීම සහ, CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ඔහුගේ පුද්ගලික මතය පමණක් බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

 

Related posts

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

colombotoday

TNA මංත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට – ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට අසත්‍ය චෝදනාවක්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1873 දක්වා ඉහළට

colombotoday

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin