Colombo Today Local News

“ඒක එතුමගෙ පුද්ගලික මතය පමණයි“.. සුජීව ජනපතිව හෑල්ලුවට ලක්කරයි !

sujeewa senasinghe

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අධිකරණයට හමුවට කැදවීම සහ, CID FCID අල්ලස් කොමිසම දේශපාලන උවමනාවන් මත හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ඔහුගේ පුද්ගලික මතය පමණක් බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

 

Related posts

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

සරසවි සිසුන්ට සහන පොලී මත බැංකු ණය !

colombotoday

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin