Colombo Today Local News

ගම්පොල සමූපෙත් මහින්ද පිළට යයි.. මහින්ද පිළ 61යි, එජාපය 22යි, ශ්‍රීලනිපය 0 යි

ගම්පොල විවිධසේවා සමූපකාර සමිතියට නියෝජිතයන් පත් කර ගැනීම සදහා පැවති ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂ පිලට ජය හිමිව තිබෙනවා.

ඒ ඒකාබද්ධ විපක්ෂය 61, එජාපය 22 ක් ලෙසින්.. ශ්‍රීලනිප ය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙකු තේරි පත් නොවීමද විශේෂත්වයක්.

මේ අතර පුත්තලම හලාවත, ආරච්චිකට්ටුව සමුපකාර ඡන්දයෙන්ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කණ්ඩායමට ජය හිමිව තිබෙනවා.

 

ඊට තරග වැදුනු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායමට ආසන 175ක්, එජාප පිලට ආසන 09ක් හා ජවිපෙට ආසන 02ක් හිමිවිය.

ශ‍්‍රීලනිප කණ්ඩායම සිවුවැනි තැනට පත්ව ඇත්තේ ආසන එකක් පමණක් දිනාගෙනයි.

 

Related posts

ත්‍රී වීල් ගැන තීරණයක්

Admin

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

අගමැති ප්‍රධානත්වයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි.. පසුපෙළ මන්ත්‍රීන් 20ක් රැස්වීම වර්ජනය කරයි

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

අවුරුදු තුනක දැරිය පිලීස්සූ පියා අත්අඩංගුවට

Admin

ලබන සඳුදා සිට පාසල් කටයුතු යථාතත්ත්වයට.. දරුවන් එන්නත්කරණය ගැනත් අලුත් තීරණයක්

colombotoday