Colombo Today Local News

අවුරුදු තුනක දැරිය පිලීස්සූ පියා අත්අඩංගුවට

පොළොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය පවසයි.

පිලිස්සී තුවාලත් දැරිය දියබෙදුම රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

දැරියගේ මව දියබෙදුම පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද දියබෙදුම පොලීසිය කියයි.

Related posts

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

“රට කන NGO රිලව්.. ගහන්න ඕන මුන්ට කණ පැලෙන්න“ ඩිලාන් සිවිල් සමාජාචාරීන්ට බඩකට පුරා නෙළයි

colombotoday

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

colombotoday

පුත්තලමේ පදිංචිකරුවන් ඡන්දය දාන්න මන්නාරමට අදින්න බදුර්දීන් බස්රථ 200ක් යොදවයි

colombotoday

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

colombotoday