Colombo Today Local News

“ඔස්ට්‍රේලියා වෙබ් අඩවි කියන්නේ අමූලික බොරු.. මං ජීවිතේට වංචා දූෂණ කර නෑ” – අල්ලස් චෝදනාවට ජනපති පිළිතුරු

myt3

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටි සමයේ වේල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ඕසට්‍රේලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට එරට ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹා ඇතැයි ඕස්ට්‍රේලියානු රජයේ නිල පුවත් සේවාව ඇතුළු ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් පළ කර ඇති පුවත් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම පුවත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානය යොමුව ඇති බවත්, එවැන් සිදුවීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍යපියවර ගන්නා ලෙස නීති අංශවලට ජනපතිවරයා දැනුම් දී ඇති බවත් එමගින් දැක්වෙයි.

CqtYqcpWgAAQpwI

Related posts

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin