Colombo Today Local News

සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් බැසිල්ට. මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. | බළලා මල්ලෙන් එලියට පනී.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැත්නම් සියලු පක්ෂ එකතු කරගෙන රට හදන්න පුළුවන් නායකයෙකුට ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

එය එසේ සිදුවුවහොත් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් මඩ ගසා එය නැවැත්විය නොහැකි බවත් ඔහු ඊයේ (11) නෙලුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Related posts

ගුවන් මගීන්ට තත්පර 20න් ලියාපදිංචි වෙන්න මාර්ග ගත ක්‍රමයක්

colombotoday

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

colombotoday

ජනපතිට ‘අතිගරු’ නැහැ.. කොඩියත් අහෝසියි – වැඩ බලන ජනපති වැඩ අල්ලයි

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday