හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(24) ඔහුගේ මිත්තණිය කැඳවා තිබින.
යෝෂිත රාජපක්ෂ මහතාට අයත් යයි කියන ඉඩමක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙයි.