Colombo Today Local News

පා ගමනට කෝටි දෙකකට වැඩියෙන් ආවා.. සෙනග දැකල සමහරු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා – ගීතා

geetha56

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ පාද යාත්‍රාවට කෝටි 2ක ඉක්ම වූ ජනකායක් සහභාගී වූ බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා .

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදියි.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ බඩගින්න ඉවසමින් අව්ව වැසි නොතකා කෙළඹ සිට මහනුවර දක්වා අවම වශයෙන් කෝටි 2 ක ජනකායක් සහභාගී වූ බවත්, එම ජන ගංඟාව දැක ඇතැමුන් භූමිතෙල් ගහපු ගැරඩි මෙන් දැගලීමට පටන්ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරියට ලක්ෂ/ කෝටි ගණන් පටලැවිල්ලක් සිදුවන්නට ඇති අතර ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ පනස් නව දහස් හාරසිය තිස් නවයකි.

Related posts

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin

චාමර සම්පත්ගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

Admin

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

Admin

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

colombotoday