Colombo Today Local News

මන්ත්‍රී සුපර්ස්ටාර් කිරුළ අනුරට.. දෙක හදුන්නෙත්ති.. මැතිසබේ වැඩිම ක්‍රියාකාරී මන්ත්‍රීලා මෙන්න

mantri255පාර්ලිමේන්තුවේ වැඩිම ක්‍රියාකාරී මහජන නියෝජිත ශ්‍රේණිගත කිරීමකට අනුව එහි පළමු තැන ජවිපෙ නායක අනුර දිසානායක මහතාට හිමිව තිබේ. 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ සම්බන්ධයෙන්manthri.lk වෙබ් අඩවිය කරන ලද සමීක්ෂණයකින් අනතුරුව මෙම ශ්‍රේණිගත කිරීම නිකුතකර ඇත.

ඒ අනුව වැඩිම කාර්යක්ෂම මන්ත්‍රීවරුන් ලෙස පිළිවෙලින් දෙවන ස්ථානයට ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාත්, තෙවන ස්ථානයට එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාත් නම්කර තිබේ.

මෙම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (21) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා රියලිටි ෂෝ හරහා ලංකාවේ ගායක ගායිකාවන් නළු නිළියන් තෝරනවා. ඒත් දේශපාලනඥයන් ඇගයීමකට ලක්වන්නේ නෑ. ඔවුන් හැමදාම බැනුම් අහනවා. අද තමයි අවුරුදු 16ක මගේ දේශපාලන ජීවිතයේ ඇගයීමකට ලක්වුණේ යැයි සදහන් කර සිටියේය.

Related posts

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

බෝම්බ කුමාර අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි…

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday