Colombo Today Local News

සහජීවන ගුටි කෑ සිසුන් බලන්න ආණ්ඩුකාරවරයා යයි.. සංහිදියාව රකින හැටිත් කියා දෙයි !

000003දෙමළ සිසුන් පිරිසකගේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගේ සුවදුක් විමසීම සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ගියේය.

එහිදී මාධ්‍යට අදහස් දක්විමින් ආණ්ඩුකාරවරයා සිද්ධිය පිළිබදව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවත්, එතෙක් ඒ පිළිබදව අදහස් පළකිරීම නොකළ යුතු බවත්, සංහිදියා වැඩපිළිවෙලට සහ ජාතික සමගියට බාධා කිරීමට මෙම සිද්ධීය හරහා ඉඩ නොතැබිය යුතු බවත් ප්‍රකාශ කර සිටියහ.
00002

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

බෙහෙත් විසිකර මාට්ටුවූ රිෂාඩ් බදුර්දීන් ජාතික රෝහලෙන් දොට්ට දමයි. – යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

එජාප මැයි රැලියේ ෆොන්සේකා ගී ගයයි (Video)

colombotoday

“මම කැසිනෝකාරයෙක් තමා.. ඒක වැරදි වැඩක් නෙවෙයි” – එජාප මන්ත්‍රී නලින් බන්ඩාර

colombotoday