Colombo Today Local News

සාද් ශරාෆ් මස් වැද්දා දඩ කෙළියේ ලෝක උරුම වන බිමකයි.. වතගොත හෙළිවෙයි

දුර්ලභ වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් පිරිසකගේ සහ ඊට නායකත්වය දුන්නේ යැයි සැළකෙන සාද් ශරාෆ් නමැත්තුගේ ඡායාරූප රැසක් සමාජ ජාලා ඔස්සේ ඊයේ සමාජගතවුණු අතර එම පුද්ගලයන් පිළිබදව තොරතුරු රැසක් මේවන විට හෙළිව තිබෙනවා.

සාද් ශරාෆ් නමැති පුද්ගලයා ලෝක උරුම වන බිමක් වන නකල්ස් අඩවිය තුළ පිහිටි තේ වත්තක පාලකයෙකු බව සදහන් වන අතර අක්කර 600ක් පමණ වන මෙම වතුයාය පන්විල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

මේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක්හි පලවූවක්.

saad sarfCOVER-Flat

Related posts

රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකික කතක් නේපාලයේදී අත්අඩංගුවට..

Admin

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

කෝටියක හෙරොයින් සමග කතක් අත්අඩංගුවට

colombotoday

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

colombotoday