නව දේශපාලන සංවිධානයක් ගොඩනගමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සූදානම් වන්නේ යැයි ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
බදුල්ලේ පැවති රැස්වීමක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයට ප්‍රධාන වගකියයුත්තා වන්නේද බැසිල් රාජපක්ෂ මහතා බවයි.