Colombo Today Local News

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

141211181809_rajitha_senaratne_640x360_bbc
මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා එල්ලවී නොමැති බවත්, ඔහු හොරකම් කළේ යැයි තමන් කියා නැති බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසූවේ හිටපු ජනපතිවරයා හොරකම් නොකලාට රාජපක්ෂවරු සහ වටේ සිටි අය හොරකම් කළ බවත්ය.

ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීම සදහා එම මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබාදී ආණ්ඩුවට සහය ලබා ගන්නා බවත් ඒ සදහා ඔවුන්ට යම් වරප්‍රසාද ලබා දීමට සිදුවන බවත් ඇමතිවරයා පැවසීය.

Related posts

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday