Colombo Today Local News

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

t33

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය , ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා ටෙලිකොම් කාර්යය මණ්ඩල සිය දිනක වැටුප විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම බොහෝ ආයතන සංවිධානය කර තිබූ වෙසක් බැති ගී ප්‍රසංග, දන්සැල් ඇතුළු සියළු වැඩසටහන් ද අවලංගු කර ඒ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ද සහන සැලසීමේ කටයුතු සඳහා යෙදීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

Related posts

ආර්යාව භාර්යාව කතා කිවුවට ගමේ මිනිස්සු ඉන්නේ සජිත් ප්‍රේමදාස එක්ක. හරින් ප්‍රනාන්දු

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගන්න ගිය පාසල් සිසුවා මරුට

colombotoday

“සමෘද්ධි ව්‍යාපාරය මහ බැංකුවට පවරාගන්න ඉඩ තියන්නේ නැහැ” – ශාන්ත බණ්ඩාර

colombotoday

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

විපක්ෂ නායකකමට මහින්දගේ නම ඒකමතිකව යෝජනා වෙයි…

colombotoday