Colombo Today Local News

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

harin fernando

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් වූ නොමිලේ වයි ෆයි ලබාදීමේ ව්‍යාපෘතිය අසාර්ථක බව, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසුවා. දැනට අසාර්ථක වුවද ඉදිරි කාලයේදී එය සාර්ථක කරගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

Related posts

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව භාරදෙයි

colombotoday

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday