Colombo Today Local NewsTop Stories

රනිල්ගේ පුද්ගලික ආරක්ෂකයාට හදිසි මාරුවක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිආ වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරුකර ඇතැයි වාර්තා වේ.

අද, එනම් මැයි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ යනු වසර 23ක් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර ඇති, රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක් සේවය කර තිබෙන අයෙකි.

සටහන – මන්දාකිණි

Related posts

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

චන්ද්‍රිකා සමග එක්වී ශ්‍රීලනිප 18ක් එජාපයට…

colombotoday

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday