Colombo Today Local NewsTop Stories

ජනපති අනුර වියට්නාමයට!

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වියට්නාමයේ තෙදින නිල සංචාරයකට සහභාගි වීමට නියමිත බව වාර්තා වෙයි. එළඹෙන මැයි මස 03 වැනි දින ජනපතිවරයා සිය රාජ්‍ය සංචාරය සඳහා වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතය.

ජනපතිවරයා මැයි මස 06 වැනි දින දක්වා වියට්නාමයේ රැඳීසිටිනු ඇති අතර ,මෙම සංචාරය අතරතුර දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන ගිවිසුම් රැසකට අත්සන් තැබීමට නියමිත බවද වාර්තා වෙයි.

Related posts

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්

colombotoday

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

colombotoday