Colombo Today Local News

කොළඹ කසල අර්බුදයක්

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය මෙවන විට තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

දැනට මාස එකහමාරකට පමණ කාලයක් තිස්සේ මෙය තත්ත්වයෙන් පැවතුණු බව වාර්තා වෙයි.

ඒ අනුව වහා කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් ඒ සඳහා කළ යුතුව ඇතත් ඊට මුදල් සපයා ගැනීමේ අර්බුදකාරී තත්වයකට බස්නාහිර පළාත් සභාව පත්ව තිබේ.

මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකම කසළ බැහැර කිරීමේ අවදානමක් ඉදිරි දිනවලදී මතුවිය හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday

ඉදිරියට එන්නේ මහ නරක කාලයක්… දැන්ම මඤ්ඤොක්කා බතල හිටවන්න පටන් ගන්න

colombotoday

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

colombotoday

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday