Colombo Today Local News

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමංතිරන් මහතා පැවසුවේය.මාධ්‍ය හමුවක් අමතමින් එය මහතා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ආණ්ඩුව පත්වී ගතවන්නේ මාස හතරක පමණ කාලයක් නිසා ඒ සඳහා ඔවුන්ට යම් කාලයක් ලබා දිය යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

වහාම පාර්ලිමේන්තුව කැදවන්න… ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනපති මෛත්‍රීට දන්වයි

colombotoday

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday