Colombo Today Local News

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

රටේ සහල් ගබඩා ඇතුළු සම්පත් විනාශ කළ විපක්ෂ කණ්ඩායම් මාස දෙකක් වයසැති ආණ්ඩුව හාල් නොදෙන්නේ යැයි චෝදනා කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සහල් ප්‍රශ්නය ඇති වන්නට මූලික හේතුව සහල් ගබඩා පද්ධතියම විනාශ වන්නට ඉඩ හැරීම බවයි.

එම කණ්ඩායම් දායාද කළ ප්‍රශ්න 2025 වසරේ දී අවසන් කරන බව ද සුදත් බලගල්ල අවධාරණය කරයි.

Related posts

යාපනේ සිට පුත්තලම දක්වා වෙරළ හමුදාව ආක්‍රමණය කරලා… හමුදාව කදවුරු ඉවත් නොකළොත් ගැටුම් ඇතිවෙයි – හකීම්

colombotoday

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?

colombotoday

කොරෝනාවෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපල බවට මත්තල ගුවන්තොටුපල පත් කරනවා- අමාත්‍ය ඩී.වී. චානක

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday