Colombo Today Local News

රටේ ඕන තරම් හාල් තියෙනවා

ජනවාරි පලවෙනිදා රටේ හැම කෙනෙක්ම කිරිබත් කෑව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.

කිරිබත් යනු අපේ රටේ විශේෂ අවස්ථාවන්වල ආහාර සංස්කෘතියක් බවත් හෙතෙම පෙන්වා දෙයි.නමුත් එම විශේෂ අවස්ථාවන් විපක්ෂයේ දේශපාලන උවමනාව වෙනුවෙන් පාවිච්චි කිරීමට උත්සාහයක් දරමින් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

ළඟම වෙළඳසැල ඕනෑ තරම් හා සහල් ඇති බවද ඔහු සඳහන් කළේය.කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි – මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව මීළග මෙහෙයුම – මුස්ලිම් දේශපාලකයන් පිරිසක් කොල්ලුපිටියේ රහස් සාකච්ඡාවක !

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday