Colombo Today Local News

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණ ද 2025 පළමු කාර්තුව තුළ එම ගාස්තුව 11.8%කින් පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලිය උත්පාදනය සඳහා යන පිරිවැය ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුගත කර තිබෙන මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 16.2 කින් අඩු වන බවයි, එම කොමිසම පෙන්වා දෙන්නේ.

තාප විදුලිය වෙනුවට ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීම මගින් පිරිවැය අඩුකර ගත හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Related posts

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික

colombotoday

සා.පෙළ විභාගය මැයි

colombotoday

අපේ ඉල්ලීම්වලට සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සාධාරණය ඉටු වෙනවා – සම්බන්ධන්

colombotoday

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday