Colombo Today Local News

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක බද්දක් පනවා උපරිම මිල 230ක් බවට පත් කොට ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය ආණ්ඩු ද හිඟයක් ඇති වූ විට සහල් ආනයනය කොට රුපියලක දෙකක නැත්නම් උපරිම දහයක බද්දක් යටතේ සහන මිලට ජනතාවට සහල් දුන් බව ද මන්ත‍්‍රිවරයා පෙන්වා දෙයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් නැත්නම් 45%ක බද්දක් ගැසූවේ ජාතික ජන බලවේග ආණ්ඩුව බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

Related posts

අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

Admin

උගන්ඩා මහා ධනස්කන්දයේ පොලියෙන් රටේ ණය ගෙවන්න පුලුවන්

Admin

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි – කථානායක මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday