Colombo Today Local News

මහජන සාමය පවත්වාගෙන යන්න රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.

Related posts

VAT හේතුවෙන් බස් ගාස්තු 25% කින් ඉහලට – අවම ගාස්තුව රු.10 යි

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

සංහිදියා කයිවාරුකරුවන්ගේ රෙදි ගැළවී වැටෙයි.. සමස්ථ දෙමළ ජනතාවටම ලැජ්ජා කරමින් දෙමළ අන්තවාදීන් තරම පෙන්වයි !

colombotoday

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday