Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සදහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

මේ හරහා රාජ්‍ය සේවය බිදවැටීමේ යම් අවදානමක් ඇති බව පෙන්වා දෙන සජබය ඒ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සදහා විශේෂ ඒකකයක්ද පිහිටූවීමට පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

colombotoday