Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන් හිතූ හිතූ විදිහට මාරුකරන්න පටන් අරන්

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සදහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

මේ හරහා රාජ්‍ය සේවය බිදවැටීමේ යම් අවදානමක් ඇති බව පෙන්වා දෙන සජබය ඒ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සදහා විශේෂ ඒකකයක්ද පිහිටූවීමට පියවර ගෙන තිබේ.

Related posts

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වසර 10කට පසු ප්‍රයිවට් බස් නැති ගාලු පාරේ සිදුවූ ලස්සන වෙනස !

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිය අද ඇරඹේ – ජනපති හෙට සමුළුව අමතයි

colombotoday

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

colombotoday