Colombo Today Local News

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

විපක්ෂය කුමන කතා කිව්ව ද ඒ කතාවලට මේ රටේ ජනතාව වෙනස් කළ නොහැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ඇමතිවරයා සඳහන් කළේ, බුරන හැම බල්ලාටම ගල් ගැසීමට නතර වුවහොත් ගමන යෑමට නොලැබෙන බවයි.එහෙයින් මොන බල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා යැයි ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.

Related posts

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි

Admin