Colombo Today Local News

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

විපක්ෂය කුමන කතා කිව්ව ද ඒ කතාවලට මේ රටේ ජනතාව වෙනස් කළ නොහැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ඇමතිවරයා සඳහන් කළේ, බුරන හැම බල්ලාටම ගල් ගැසීමට නතර වුවහොත් ගමන යෑමට නොලැබෙන බවයි.එහෙයින් මොන බල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා යැයි ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.

Related posts

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

colombotoday

බස්නාහිර නව ආණ්ඩුකාරවරයාට රු.බිලියන 56ක චෝදනාවක්

Admin

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

‘නාකි විසේ ගෙටත් උසේ !‘.. Sex, Sexism සහ ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

දඹුල්ලේ එළවළු මිල පාලන මිලටත් අඩුයි.

colombotoday