බලන්ගොඩ ප්‍රදේශයේ කැකුළු සහල් හිගයක් ඇති වි තිබෙන අතර බලන්ගොඩ නගරයේ ඇති සිල්ලර වෙලෙදසල්වල එක් අයෙකුට කැකුළු සහල් කිලෝ දෙකක් පමණක් ලබා දෙයි.
ග්‍රමිය ප්‍රදේශවල ඇති වෙලෙදසල්වල කැකුළු සහල් මිලදී ගැනිමට නොමැති බවද පාරිභෝගික ජනතාව පවසති.
නගරයේ ඇති ඇතැම් වෙලෙදසල්වල සහල් පමණක් ලබා නොදෙන බවත් වෙනත් භාණ්ඩ මිලදී ගන්නා අයට පමණක් කැකුළු සහල් කිලෝ දෙකක් ලබා දෙන බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.
මෙි සමිබන්දයෙන් බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල් හිමියන්ගෙන් කල විමසිමකදිි පැවැසුවේ කැකුළු සහල් තොග අවසන් බවයි.
නැවත බෙදා හරින තෙක් කැකුළු සහල් වෙලෙදසල් වල අලවි කිරිමට නොමැති බවය.
– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන