Colombo Today Local News

නියෝජ්‍ය කතානායකටත් ඉවත්වන ලෙස දැනුම් දෙයි?

නියෝජ්‍ය කතානායක ධුරය දරන රිස්වි සාලි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කරමින් ඇති බවටත් මන්ත‍්‍රීවරයා චෝදනා කළේය.

නියෝජ්‍ය කතානායකවරයා කථානායකවරයාටත් එහා ගොස් මෙරට නීතිය උල්ලංඝනය කර ඇති බවටද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Related posts

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday

ෆොන්සේකා ගෝඨාභය හා යහපාලනය – ජාතික වීරයන් හිරගෙට දක්කන ආණ්ඩුවට පාඩමක්

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

සිගරට්වලට වඩා බීඩි හොදායි – ඇමති රාජිත

colombotoday

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday