Colombo Today Local News

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට (20) පෙර හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට කැඳවා තිබුණා.

පසුගිය මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු තව සුළු වේලාවකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

colombotoday

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියකට වැසේ

colombotoday