Colombo Today Local News

මහින්දගේ ආරක්ෂාව 2/3ක් කපලා

දින දෙකක් ඇතුළත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 2/3කින් අඩු කර ඇතැයි පොදුජන පෙරමුණේ නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

යුද්ධය අවසන් කළ නායකයා ලෙස අසීමිත ජීවිත තර්ජන ඇති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක වාහන මෙයට පෙර ඉවත් කළ බවත් අනතුරුව ආරක්ෂක නිලධාරීන් ද ඉවත් කර ඇති බවයි.ඔහු අවධාරණය කළේ නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස ගත් මෙම තීන්දුව නිසා හිටපු ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

ඊයේ(31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මනෝජ් ගමගේ මේ බව කීය.

Related posts

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

colombotoday

“ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37කින් අඩු කරනවා” මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

මේක නෝන්ජල් කොන්ද පණ නැති ආණ්ඩුවක්.. කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාවයි

colombotoday