Colombo Today Local News

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී වයස අවුරුදු 50ට අඩු අයට වැඩි අවස්ථාවක් -නාමල් රාජපක්ෂ

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදීද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

Related posts

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

colombotoday

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday