Colombo Today Local News

‍රංජන්ට ජනාධිපති සමාවක්?

තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසයි.

ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.

Related posts

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

කියන්න ලැජ්ජයි.. යහපාලනය ගැන දීප්තිමත්ව කතාකල විද්වතුන්, සිවිල් සංවිධාන ඇලෝෂියස්ගෙන් මුදල් අරගෙන

colombotoday

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන (Video)

colombotoday