Colombo Today Local News

පොල් මිල අහස උසට

පොල් මිල විශාල වශයෙන් ඉහළ යාහ හේතුවෙන් පාරිභෝගික ජනතාව හා ආපන ශාලා හිමියන් දුෂ්කරතාවයට පත්ව තිබේ.

ඇතැම් ප්‍රදේශවල මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා අලෙවි වෙයි.

සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 120-130 අතර මිලකට අලෙවි වෙමින් ඇති අතර ඊට සාපේක්ෂව පොල්තෙල් මිලද රුපියල් 600 ක් පමණ වෙයි.

මේ හේතුවෙන් ආපන ශාලා හිමියන් මෙන්ම රාජ්‍ය ආයතන හා රෝහල් ආශ්‍රිතව ආහාර ලබාදෙන ව්‍යාපාරිකයන්ද දුෂ්කරතාවයට පත්ව සිටිති.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මේ දින වල පොල් තොග ලැබීම අඩුවීමයි.

නමුත් ඉදිරියේදී ප්‍රමාණවත් තරම් පොල් තොග ලැබීමත් සමඟ මෙම මිල යම් ප්‍රමට්ටමකට අඩුවුණු ඇති බවට අපේක්ෂාවක් පවතී.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

colombotoday

ජුනි 04 රජයේ නිවාඩු

colombotoday

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වෙයි

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday