Colombo Today Local News

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 215 දෙනෙකුම ආරක්ෂක අමාත්‍යංශය මගින් ඔවුන්ට නිකුත් කිරීම සදහා අනුමත කරන ලද රිපීටර් ෂොට් ගන් දෙක බැගින් ලබා ගෙන ඇති බව වාර්තා වේ

රිපීටර් වර්ගයේ ගිනි අවියක් යනු නැවත පිරවීමකින් තොරව, කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි.

පසුගිය අරගල සමයේ දී අරගලකරුවන් විසින් මන්ත්‍රීවරු රැසකගේ නිවාස ගිනි තැබීමෙන් පසුව සිය ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගිනි අවි නිකුත් කිරීම සිදු කර තිබේ

රිපීටර් වර්ගයේ මෙම ගිනි අවි අදාල මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නැවත එම ගිනි අවි ලබා ගැනීමේ පදනමෙන් නොවේ. ඒවා මුදල් ගෙවා අදාල මන්ත්‍රීවරු විසින් ලබා ගත යුතු අතර, තුන්වන පාර්ශ්වයකට පැවරීමට නොහැකි බවට රෙගුලාසි පනවා තිබේ

Related posts

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

පලාලි ගුවන්තො සංවර්ධනය ඉන්දියාවට…

colombotoday

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය විපක්ෂ නායක සජිත් හෙලිකරයි.

colombotoday

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

colombotoday