Colombo Today Local News

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

පාන් පිටි සහ ගෑස් හිඟය හේතුවෙන් බේකරි විශාල සංඛයාවක් වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

බේකරි 7000න් 3500ක පමණ නිශ්පාදන මුලුමනින්ම අඩාල වී ඇතැයිද ජයවර්ධන මහතා කියයි.

මේ හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

colombotoday

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

colombotoday

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday