Colombo Today Local NewsEntertainment

යාපනයේ දූපත් තුනකට විදුලිය

යාපනයේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ.

ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇත.

සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය “USOLAR” සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබින.

Related posts

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

ගජබින්න ඇද බාන්නේ කවුද? කවුරුන් හෝ ජනපති අන්දමන්ද කරනවාද? ජනපති යම් ව්‍යාධියකින් පෙළෙනවාද?

colombotoday

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday