Colombo Today Local News

උද්දමනය පහලට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී තිබේ.

එය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය.

මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් ලෙස සටහන් වූ අතර එම අගය පෙබරවාරි මාසයේදී 3.5%ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Related posts

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

colombotoday

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

colombotoday

කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නෑ… දෙමළ ජනතාව කැමැත්තක් කරගනී !

colombotoday

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

Admin