Colombo Today Local NewsUncategorized

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කර තිබේ.

ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙම තීන්දුව ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබේ

Related posts

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“අපේ 62ලක්ෂයත් මහින්ද හොරකම් කළා” – නියෝජ්‍ය ඇමති රංජන් පරාජය ගැන ස්වයංවිවේචනයක

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රථම නිළ සංචාරය අද ඉන්දියාවට – ඇමතිවරු කිසිවෙක් නෑ. නිලධාරින් පමණයි.

colombotoday

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.. ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි

colombotoday