Colombo Today Local News

ජනපති අද සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)දින නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට පැවැත්වීමට නියමිතයි.

හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය.

සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ ඇත.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගෙන තිබේ.

Related posts

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි IMF රජයට නිර්දේශය කරයි

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday