ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙක් විසින් ලියාපදිංචි හැඳුනුම්පතක් ලබාගෙන එය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කර ඒ බව තහවුරු කිරීමේ ලේඛනය අයදුම්කරුවෙත ලබාදීම සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැකිය හැකියි,