Colombo Today Local News

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

නිවස අසල තිබූ කොස්ගසක් ඔහුගේ පුතා විසින් කපමින් සිටියදී කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල දික්තලාව නෙල්ලිකැළේ පාර පදිංචි කේ.එම් ගුණවර්ධන නම් (75) හැවිරිදි සිව්දරු පියෙකි.

Related posts

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

Admin

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday