2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 09 වැනි දිනය අද(01)යි.
අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
කර්මාන්ත අමාත්‍යාංශයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට අද දිනයේ නියමිතයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් රැස්වෙයි.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.