උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදාය.
දින 16ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණි.
ඒ අනුව කඩිනමින් එම පිරිස මුදාගැනීමට හැකිවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.